Friday, August 1, 2025

Windows Vista

 



Windows XP  වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස Windows Vista හැදින්විය හැක. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2007 ජනවාරි 30  දිනයි. Windows Vista  සමග Version කිහිපයක් පැමිණියා.. ඒවා නම්

  • Vista Home Basic
  • Vista Home Premium
  • Vista Business
  • Vista Small Business Edition
  • Vista Enterprise
  • Vista Ultimate

මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows Vista Ultimate  හැදින්විය හැක.
Windows Vista අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් අවම Configuration තිබිය යුතුය.එනම්

  • 800-megahertz (MHz) 32-bit (x86) processor or 800-MHz 64-bit (x64) processor
  • 512megabytes(MB) of system memory Note On system configurations that use system memory as graphics memory, at least 448 MB of system memory must be available to the operating system after some memory is allocated for graphics.
  • DirectX 9-class graphics card
  • 32 MB of graphics memory
  • 20-gigabyte (GB) hard disk that has 15 GB of free hard disk space
  • Internal or external DVD drive
  • Internet access capability
  • Audio output capability

ඉතින් මම අද ඔයාලට Windows Vista නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක  එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD / DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..

Windows XP

 



Windows XP  කියන්නේ අපි අතර ඉන්න බොහොමයක් අය පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියකි. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2001 ඔක්තෝබර් 25 දිනයි. Windows XP  සමග Version කිහිපයක් පැමිණියා.ඒවා නම්

  • Windows XP Home Edition
  • Windows XP Professional Edition
  • Windows XP Starter Edition
  • Windows XP Media Center Edition

මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows XP Home Edition හා  Windows XP Professional හැදින්විය හැක. Windows XP අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් Configuration තිබිය යුතුය.එනම්

  • Pentium 233MHz Processor or Faster (300MHz is recommended)
  • 64MB RAM (128MB is recommended)
  • 1.5GB Hard Disk
  • CD-Rom or DVD-Rom Drive
  • Video adapter & Monitor with super VGA (800x600) or higher resolution

මම ඔයාලට අද Windows XP   නොමිලේ ලබාදෙන්න තමයි මේ හදන්නේ.හැබැයි ඔය Windows මෙහෙයුම් පද්ධති වලින් අපිට ඕනෑම කරන එක Internet එකේ සොයාගන්න එක එච්චරම ලේසිත් නැහැ.ඉතින් මම මේ ඔයාලට දෙන්න යන්නේ දැනට පිටකරල තියෙන Windows මෙහෙයුම් පද්ධතියේ  ISO එහෙමත් නැත්තම් Image එක ගානේ Download කරගන්නයි.ඔයාට පුළුවන් එතකොට CD / DVD එකකට පිටපත් කරගෙන Computer එකට Install කරගන්න.මෙන්න පහලින් Download කරගන්න. 


Windows Vista

  Windows XP  වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස Windows Vista හැදින්විය හැක. මෙය  Microsoft  සමගම විසින් වෙළදපලට නිකුත් ක...