Windows XP වලට පසුව ආ Microsoft සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස Windows Vista හැදින්විය හැක. මෙය Microsoft සමගම විසින් වෙළදපලට නිකුත් කරනු ලැබුයේ 2007 ජනවාරි 30 දිනයි. Windows Vista සමග Version කිහිපයක් පැමිණියා.. ඒවා නම්
- Vista Home Basic
- Vista Home Premium
- Vista Business
- Vista Small Business Edition
- Vista Enterprise
- Vista Ultimate
මින් වඩාත් ජනප්‍රිය Version ලෙස Windows Vista Ultimate හැදින්විය හැක.
Windows Vista අපගේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම් පහත සදහන් අවම Configuration තිබිය යුතුය.එනම්
- 800-megahertz (MHz) 32-bit (x86) processor or 800-MHz 64-bit (x64) processor
- 512megabytes(MB) of system memory Note On system configurations that use system memory as graphics memory, at least 448 MB of system memory must be available to the operating system after some memory is allocated for graphics.
- DirectX 9-class graphics card
- 32 MB of graphics memory
- 20-gigabyte (GB) hard disk that has 15 GB of free hard disk space
- Internal or external DVD drive
- Internet access capability
- Audio output capability
ඉතින් මම අද ඔයාලට Windows Vista නොමිලේ ලබාදෙනවා.මම දෙන ISO එක එහෙමත් නැත්නම් Image එක ඔයාට තියෙන්නේ CD / DVD එකකට Copy කරගෙන Computer එකට Install කරන්නයි.මෙන්න ලින්ක් එක..
No comments:
Post a Comment